(යොහාන් භාසුර)
ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි.
ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට සහතික වීම නිසා වර්ජනය අතහැර දැමූ බව බස් රථ හිමියන්ගේ සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකුන් ඔහොමමයි.දුප්පත් අහිංසක ඩ්‍රයිවර්ලා,කොන්දොස්තරලා ස්ට්‍රයික් කරල ආදායම නැතිකරගන්නවා.මහ උන් කුට්ටියක් කඩාගෙන දැන්හරි පොරොන්දු උනා කියල අරුන්ට,වැඩට යන්න කියනවා.ලංකාවෙ වෘත්තීය සමිති ව්‍යාපාර ඕක තමයි කරන්නෙ.සාමජිකයො පාරට,බස්සල,හම්බකරගෙන ගොඩ යනවා.