(ගයාන් සූරිය ආරච්චි)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙන උසස් වීම් , නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන යු.පී ඒ ඩී කේ. පී කරුණානායක, ඩී.පී. චන්ද්‍රසිරි, ජී.අයි.ඩී.ආර්.විජේසිංහ, dvp අජිත් හේසිරි, aspc වෙදමුල්ල යන මහත්වරුන් උසස් වීම් සහ ස්ථාන මාරු සඳහා යොමු කර ඇත.
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස එච්. සමුද්‍ර ජීව, එච් සී ඒ පුෂ්පකුමාර, wsp ද සිල්වා යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත් උසස් වීම් ලබා තිබේ.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඩී.එම්.එම්.එ බී. මහගිරිඋල්ල, ආර්.ඒ.ඩී.කුමාරි, කේ .ජී.පී.බී. සමරපාල, ආර්. ජී.ඒ.බී.ගුණතිලක, පී ජී ජේ.එම්. ආරියසේන මහත්මිය, ආර්.එම්.පි එන්. රත්නායක, ආර්.ඒ.ඩී.ඊ එල්. රන්දෙනිය, එම්.ඩී.පී.දයාරත්න, ඩබ්.ඒ. සෝමරත්න, ඩී එම් එන්.සී.සෝමසිංහ යන මහත්ම මහත්මීහුද ද උසස්වීම් ලැබූහ.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොලිසියේ පිරිසකට උසස් වීම් සහ ස්ථාන මාරු