IMG-LOGO

පොලිස් යුවළකගෙන් හිටපු පෙර පාසල් ගුරු උපදේශකවරියට තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඉදිරිපත් නොවන ලෙස   එම පොලිස් පරීක්ෂකවරිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන සැමියා සමඟ පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණීය තර්ජන සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.

පන්නිපිටිය රුක්මලේ පදිංචි හිටපු පෙර පාසල්  ගුරු උපදේශිකාවක් මෙලෙස පැමිණිලි කර තිබේ.

නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරියක් පැමිණිලිකාර හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවට අපහාසයක් වන අයුරුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකාර ගුරු උපදේශකවරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම නඩුව මෙම මස 23 වෙනි දින නැවත කැඳවීමට ද නියමිතය.



අදහස් (0)

පොලිස් යුවළකගෙන් හිටපු පෙර පාසල් ගුරු උපදේශකවරියට තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 344 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site