IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පානදුර - ගම්පොළ සමූපකාර ඡන්දයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක්

 

(යොහාන් භාසුර)

පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපාකාර ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පානදුර විවිධ සේවා සමූපකාරයේ ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම එහිදී ආසන 87 න් ආසන 53 ක් ක් ජයග්‍රහණය කළ බවත් ගම්පොල විවිධ සේවා සමූපකාරයේ ඡන්දයේදී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම අධ්‍යක්‍ෂ ධූර 6 ක් ජයග්‍රහණය කරද්දී සජබට එක් ආසනයක් පමණක් හිමිවූ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 



අදහස් (16)

පානදුර - ගම්පොළ සමූපකාර ඡන්දයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක්

නිහාල් Tuesday, 27 September 2022 11:36 AM

ආයේ කවදාවත් බලයට නොඑන එකේ මේ වගේ පොඩි දෙයක් උනත් පොහොට්ටුවට අති විශිෂ්ට ජයක්.

:       10       173

sujeewa edirisinghe Tuesday, 27 September 2022 11:42 AM

බත් කන හරක් ඉන්නකම් මෙ රට ගොඩගන්නව බොරු

:       8       159

Surain Tuesday, 27 September 2022 11:43 AM

අයියො ලන්කාාදීපෙ ඔයාල දාන්නෙ පොහොට්ටුව දිනන එව විතරයිනෙ ලගදි පොහොට්ටුව ඇපන ැතිව පරාද උනු සජබ ජේ වීපී දිනපු එවත් දැම්ම නම් අපක්ශප ාති මාද්‍යක් කියල කියන්න පුලුවන්

:       7       174

Asanga Tuesday, 27 September 2022 11:47 AM

රයිගමයි ගම්පොලයි අතර වෙනසක් නෑ. අමු කැවිල​

:       7       69

ණයකරුවෝTuesday, 27 September 2022 12:22 PM

සහතික ඇත්ත මේ දිනල තියෙන්නෙ රයිගමයයි ගම්පොලයයි නේන්නම් .කොහොමත් කැටේ කඩාගෙන මයින්ද මහත්තෙයට පිංදිදී කුළුණෙ නගින එවුන් සිටිද්දී පොහොට්ටුව පරදින්නෙ කොහොමද

:       2       87

දිමුත් Tuesday, 27 September 2022 11:48 AM

ඔව් දැන් සෞභාග්‍ය ඇවිල්ලනේ. රටට මෙහම වෙලා මදි.

:       1       21

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 27 September 2022 12:19 PM

මේ රටට සේවය කරපු රාජපක්ෂ නාමය ඉතිහාසයෙන් කවදත් මකා දැමිය නොහැක. සමහර විට මේ පෝස්ට් එක පලකරන එකක් නැහැ .

:       163       11

ගමේ එකාලාTuesday, 27 September 2022 03:38 PM

අපරාදේ කියන්න බැහැ. ආසියාවේ ආශ්චර්යය පෙන්නලා නම ඉතිහාස ගතවෙලා, සමහරවිට නම ගිනස් පොතටත් යාවි...

:       0       3

duminda Tuesday, 27 September 2022 12:31 PM

පුළුවන් ඉක්මනින් රටෙන් යමු.. මේ රටේ ඉන්නෙ බත් කන හරක්

:       5       201

chaminda Tuesday, 27 September 2022 12:35 PM

හරියට කියන්න... දැන් අපි කිරිබත් කන්නද ඔනේ මල්වෙඩි දාන්නද ඔනේ කියලා. දෙකක්නම් බෑ

:       2       51

Mudith Tuesday, 27 September 2022 12:44 PM

මේවා මේ පොහොට්ටුව දිනපු ඒවා නොවෙයි. මේ පුද්ගලයො දිනපුවා. පානදුරේ සභාපති සමුපකාරේ කෑවා. ඔහු හිටපු නාගරාධිපතිවරයෙක්. රැකියාවක් නෑ. සුපිරියට ජීවත් වෙනවා. නමුත් ඔහුට පෞද්ගලිකව මිනිස්සු ඉන්නවා. පානදුර සමූපකාරේ කමිටුවේ ඉන්නෙත් ඔහුට අයියා කියන ගෝලයෝ ටිකක්. ඒකයි එකම හේතුව. සමහර ගෝලයන්ට අකුරුත් බෑ.

:       2       27

මැක්ස් Tuesday, 27 September 2022 01:24 PM

පොහොට්ටු කාරයෝ බැනුම්, ගැරහුම්, චෝදනා මැද වැඩ කරනවා. අනිත් අය දෙස් දෙවොල් තිය තියා, ඉරිසියාවෙන්, වය්රයෙන් තැවී තැවී උන්ට බනිනවා. ඒ නිසා පරාජයන් ලැබුවත් ඒවා තාවකාලිකයි. ආයෙත් දිනනවා. (ඔන්න දැන් සජබ, ජවිපෙ මඩ බලකායට පුළුවන් මට "බය්යා", "වහලා", "කුලියට ලියන්නා" වගේ අට අනූවක් මඩ ප්‍රහාර එල්ල කරන්න).

:       109       6

fairoosTuesday, 27 September 2022 04:45 PM

නියම බයියෙක්... දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       2       2

Prase Tuesday, 27 September 2022 01:47 PM

ගෝල්ෆෙස් ගිය මිලියන1,ලන්කාව මිලියන 220 ඉන්නව කියල අරගල කාරයො දැන ගන්න ඔන, ගංජ ගහන්න තරුනයන් නිලියන් රගපෑවට ඔය ගොන් හරක් පාර්ලිමෙන්තු යවන්න රට ජනතාව කොහෙත්ම චන්ද ‌‌දෙන්නෙ නෑ

:       28       87

ranjith Tuesday, 27 September 2022 01:49 PM

සමුපකාරවල ඉන්නෙ වැඩී හරියක් හොරු පොහොට්ටුවටම ගැලපෙන අය

:       3       25

ලුම්බිණි Tuesday, 27 September 2022 02:01 PM

ප්‍රතිපත්ති නැති තමන්ගේ වාසි විතරක් බලන උන් ඉන්නකම් රට වෙනස් වෙන්නේ නැහැ.

:       3       23

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 289 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1004 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2444 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1654 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 967 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2247 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site