IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


පානදුර වෙඩිතැබීමක්

 

(සුමිත් පොතුපිටිය) 

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවෙකු විසින් පානදුර වලාන ගැමුණු මාවත  ප්‍රදේශයේදි වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් කුඩා ප්‍රමාණයේ ගිනි අව්යකින් තුන් වරක් කොකා ගස්සවා වෙඩිතැබීමට උත්සාහ කර ඇති අතර, ගිනි අවිය පත්තු වී නොමැති බවද පොලිසිය කියයි.

පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (3)

පානදුර වෙඩිතැබීමක්

පර්සි මරා Monday, 02 June 2025 09:42 AM

අද අපි මලත් හෙට අපි ප්‍රවර්ධනය කළ ව්‍යාපාර පැවතෙනු ඇත...

:       12       0

Giyan Monday, 02 June 2025 03:23 PM

දවසේ වෙඩිල්ල...!

:       1       12

කව්ද බෝයි Monday, 02 June 2025 03:55 PM

මේවා කියවලා මගේ ඔළුවත් කියනවා. හෙඩිමේ තියෙන්නේ "වෙඩි තැබීමක්", කියලා. පළමුවන ඡේදයේ තියෙන්නෙ "වෙඩි ප්‍රහාරයක්" කියලා. දෙවන ඡේදයේ තියෙන්නේ "තුන් වරක් කොකා ගැස්සුවාද, තුවක්කුව පත්තු වී නොමැත" කියලා... මං මේ ඔක්කෝම ටික එකතු කරනවා "තියපු වෙඩි ගණන" හදාගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 97 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site