(රංජන් කස්තුරි)
රටපුරා සියලු පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් බෙදා හැරීම අද සිට ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ අධ්‍යාපන රජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදී එම පෙළ පොත් බෙදාහැරිමේ සමාරම්භක අවස්ථාව පැවැත්විණි.
සාමාන්‍යයෙන් වසරකට පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වන නමුත් මෙවර ඒ සඳහා රුපියල් කෝටි 1600ක පමණ මුදලක් වැය කළ බව ද එහිදී අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෙළ පොත් බෙදීම ඇරැඹේ