(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය තව වසරකින් පමණ කල් යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණයට තවම සූදානමක් නැති බවයි.
ඒ සම්බන්ධයෙන් තවම සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් බොහෝ දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට දැන් තියා සූදානම් වෙමින් සිටින බව දැනගන්නට ඇත.
සමහර පක්ෂ සිය මහ ඇමති අපේක්ෂකයන්ද දැනටමත් නම් කර ඇත. බොහෝ පළාත් සභාවල ධූර කාලය අවසන්වී වසර දහය ඉක්මවා ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පළාත් සභා ඡන්දය කල් යයි
pj Sunday, 25 May 2025 12:58 PM
කෝ අර ඡන්ද කල් දාන්නේ නැහැ කියපු හරිනි. ඇඳ යටද...?
සිල්වා Sunday, 25 May 2025 01:05 PM
පළාත් සභා පිළිබඳව ජනමත විමසුමක් සිදුකර තීරණය කළ යුතුයි. පළාත් සභා ක්‍රමය සුදු අශ්වයෙක්...
pjSunday, 25 May 2025 04:51 PM
මේ තිබෙන අටමගලෙත් එහෙම අයින් කරන්න පුළුවන් නම්..!
අප්පුහාමි Sunday, 25 May 2025 01:16 PM
දැන් තිබ්බොත් මාලිමාව උඩින්ම පරාදයි...
Sameera Sunday, 25 May 2025 03:06 PM
පළාත් සභා අහොසි කළ යුතුයි...! බොරු වැඩක් විශ්ව විද්‍යාල 10 හදන්න තව දරුවන් ටිකකට වටිනාකමක් එකතු කරන්න TNA and ඉන්දියාව බලෙන්ම දුන්නු සුදු අලියෙක්...!
අතුල Sunday, 25 May 2025 06:25 PM
පරදිනවා ආයේ ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ.