IMG-LOGO

පොළොන්නරුවේ සහල් මෝල් පාරිභෝගික අධිකාරියේ පරීක්ෂාවට

(මහින්ද  නිශ්ශංක) 

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08)  පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

සහල් මෝල්වලින් දිනපතා නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් ප්‍රමාණය, දැනට පවතින සහල් තොග ප්‍රමාණය , සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමටද මෙහිදි සිදු කරන බව ද අධිකාරිය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සහල් මෝල් පරීක්ෂාවට ලක් කිරීම සිදුකෙරේ. ඊයේ ජනපති හා සහල් මෝල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.



අදහස් (8)

පොළොන්නරුවේ සහල් මෝල් පාරිභෝගික අධිකාරියේ පරීක්ෂාවට

හසක Sunday, 08 December 2024 09:31 AM

රජයෙන් සහනදීලා, උපදෙස් හා නිලධාරී ශ්‍රමය දීලා මේ ඔක්කෝම කරන්නේ මෝල්කාරයෝ කීපදෙනෙකුට අනවශ්‍ය විදිහට ලාබ ලබන්න නෙවේ කියලා මිනිස්සුන්ට දැන් දැන් තේරෙන්න පටන් අරගෙන වගේ...

:       0       12

ජනක Sunday, 08 December 2024 09:58 AM

මේවා බොරු ෂෝ වැඩ, සුපුරුදු පරිදි ඔය වැටලීම් ජවනිකා වලින් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ.. සමහර විට මෝල් කාරයින්ට කලින් කියලයි යනවා ඇත්තේ...!

:       14       3

Kazi Shajahan Sunday, 08 December 2024 10:05 AM

අධිකාරියේ ඉන්නේ බබාලා... ඕක ජනාධිපති කියනකන්ම ඉන්නවා ඕවා කරන්න. සහල් ප්‍රමාණය විතරක් නෙවෙයි. බිල්කරන විදිහත් බලන්න. මොකද මෙයාලා බිල් කරන්නේ හොර ගණන් දාලා.

:       0       12

අමා Sunday, 08 December 2024 12:21 PM

මෝල් ටික හඳුන්ට අනුව හබක් ගාලා හිටියොත් තමයි.

:       9       1

ජිල්බු Sunday, 08 December 2024 01:45 PM

සද්දේ තමයි අවුල්, මෝල හිටියාටනං කමක් නෑ...!

:       0       9

Nandalal de Silva - France Sunday, 08 December 2024 06:05 PM

සහල් අධිකාරියේ නිලධාරීන් සිය රාජකාරි නියම අන්දමින් කරනවා නම් ජනාධිපති වරයාට හාල් කිරන්න යන්න අවශ්‍ය වෙන්නේ නෑ... පොත් පත්, ලියකියවිලි ආදිය හොරට හදන්න ඔය ලොකු ලොකු හාල් මෝල්ලු දන්නේ නෑ කියලා රජය දන්නේ නැහැ වගෙයි...!!!

:       0       5

karolis Sunday, 08 December 2024 07:48 PM

බැරි නම් අවුරුදු එකහමාරෙන් යනවා කිව්වා නේද? පහුගිය මාස තුනේ නම් දැක්කේ බැරිකම තමයි. තව මාස 15ක් තියෙනවා.

:       3       3

ජිල්බු Monday, 09 December 2024 01:42 AM

රටේ ඉතුරු ටිකත් කන්න හිටපු බඩජාරියෝ ටික ආයෙත් ගේනකං මට නින්ද යන්නෑ, නෝනෙ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 49 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 110 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 167 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 908 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 618 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 655 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1381 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site