
(ඩබ්ලිව්.ඒ.පියතිලක)
පොහොර සහනාධාරය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනක් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.
මෙම විරෝධතා පාගමනට 150 ආසන්න පිරිසක් ඒක්ව සිටි අතර විරෝධතාකරුවන් හිගුරක්ගොඩ ඔරලෝසු කණුව අසලින් මෙම පාගමන ආරම්භ කර නගරයේ විදි හරහා මාර්ගවල ගමන් කරමින් නැවතත් ඔරලෝසු කණුව ඉදිරිපිට ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.
සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පොලොන්නරුවේ කින්ස් නෙල්සන් සහ අනුරාධපුර රෝහණ බංඩාර ඇතුළු මෙම විරෝධතා පා ගමනට මැදිරිගිරිය සහ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම ප්‍රදේශයේ ගොවීහු පිරිසක් ද ඒක්ව සිටයහ.


2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොහොර ඉල්ලා හිඟුරක්ගොඩත් උද්ඝෝෂණ