IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු අද(3)  මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය.

මෙලෙස අවාසනාවන්ත ලෙස  මරණයට පත්ව ඇත්තේ ආණමඩුව මහ උස්වැව ප්‍රදේශයෙ පදිංචි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු නැමති 17 හැවිරිදි කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පීය පාඨමාලාව හදාමින් සිසුවෙකු කියයි.

එසේ අදාල සිසු සැරිය බස් රථය කාර්මික විද්‍යාල භුමියෙ තබා වයරීන් කටයුත්තක් සදහා යොමු කර වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී එයට හදිසියෙ නැගිමට ගොස් නොසිතු ලෙස අත් වාරුවෙන් ලිස්සා මෙම සිසුවා  බිමට වැටි ගමන් කරමින් තිබු බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණමඩුව රෝහලට ඇතුලත් කර තිබේ.

මහඋස්වැව රතනපාල ජාතික පාසලේ අපොස විභාගයට පෙනි සිටිමේන් පසු කාර්මික විද්‍යාලයට ඇතුල්වි එහි හය මාසික මෝටර් රථ කාර්මික ශීල්පි පාඨමාලාව හදාරමින් එය අවසන් වීමට සුළු කාලයක් තිබියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබුනී.

 

 



අදහස් (2)

පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට

[email protected] Thursday, 03 October 2024 07:58 PM

පුතා මෙවන් අකල් මරණයක් මතු නොවේවා... නිවන් සුව ලැබේවා!

:       0       18

Sathsara Thursday, 03 October 2024 10:35 PM

උපදින භවවල යළි මෙවන් අකල් මරණයක් නොවේවා පුතාට !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site