පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයේ ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කිරීමට නාමයෝජනා භාරදී සිටින මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක සභාපතිවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ලබන මාර්තු 9 වැනිදා දක්වා අත්හිටුවමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
වැලිගම, තිහගොඩ, කඹුරුපිටිය, දික්වැල්ල, කිරින්ඳපුහුල්වැල්ල, හක්මන සහ අකුරැස්ස යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා මේ මස 7 වැනිදා යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසුව මෙම වාරණ නියෝග පනවා තිබේ.
2025 දෙසැම්බර් මස 30
43
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
711
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොහොට්ටු ලේකම්ට වාරණයක්