IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් සිසුන්ට මත්පෙති විකිණු දෙන්නෙක් මාට්ටු

( රොමේෂ් මධුෂංඛ)

යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කරගනිමින් පාසල් සිසුන්ට මත්පෙති අධික මිලගණන් යටතේ විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයින් දෙදෙනෙකු ස්ථාන දෙකකදී මත්පෙති තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසය කියයි.

යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධරීන් පිරිසක් විසින් අද (24)  චුන්නාකම් ප්‍රදේශයේ සැකසහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරික්ෂවකදී ඒම පුද්ගලය සන්තකයේ තිබී මත්පෙති 840 ක් තිබී සොයාගනු ලැබීය.

මේ අතර ඊයේ (23) දින යාපනය මාණිප්පයි ප්‍රදේශයේදී මානිප්පායි පොලීස් නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද සෝදිසියකදී මත්පෙති 1400 ක් සොයාගනු ලැබීය.

යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි පාසල් කිහිපයක් ආසන්නයේ සහ නගරයේ පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුද්ගලයින් වශයෙන් වෙස්වලා අදාල වැටලීම සිදුකොට ඇත.



අදහස් (0)

පාසල් සිසුන්ට මත්පෙති විකිණු දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site