IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් නිල ඇඳුම් බෙදා දීම අරඹයි

(රංජන් කස්තුරි)

පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

උතුරු නැගෙනහිර,උතුරුමැද සහ ඌව වැනි පළාත්වල පාසල්වලට මුලින් නිලඇදුම් රෙදි ප්‍රවාහනය කරන අතර ක්‍රමයෙන් දිවයිනේ අනිකුත් පළාත්වලටද නිලඇදුම් රෙදි බෙදාහරින බව සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.

නිල ඇඳුම් රෙදි සඳහා වැය වන මුදල රුපියල් කෝටි 780 ක් වන අතර ඉන් රුපියල් කෝටි 550 ක රෙදි චීනෙන් ලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.

මෙරට පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සීයයට 70 ක්ම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.



අදහස් (0)

පාසල් නිල ඇඳුම් බෙදා දීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site