IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු

(නිමල් ජයරත්න)

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාරියකු සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරියකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුව ගෙන ඇති අතර පොලිස් නිලධාරියා පලා ගිය බව හෙනානිගල වනජීවී නිලධාරීහු සඳහන් කරති.

පළා යමින් තිබූ මෙම වෑන් රථය පිටුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී  ඌරු මස්, ගෝන මස්, හා මුව මස් තොගෙයක් පොහොර මලු තුනක දමා වෑන් රථයේ සඟවා තිබූ බවද වනජීවී නිලධාරියෙක් සඳහන් කළේය.

වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනාම වනජීවී නිලධාරීන්ට බැණ වැදි පලා යාමට උත්සාහ කළ බවත් ඉන් දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ පැවසූ අය පලාගොස් ඇති අතර සිවිල් ආරක්ෂක නිලධාරියා සහ අනෙත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද වනජීවීය  අප කළ විමසීමකදී සඳහන් කළේය.

 



අදහස් (0)

පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site