IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිසියට අල්ලස් දෙන්න ගිහින් කූඩුවේ

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

පොලිස් නිලධාරියෙකුට රුපියල් 300ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ දැරූ  ටිපර් රථ රියදුරෙකු  අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ නිවාරණ සංචාරක රාජකාරී යෙදී සිටියදී අම්පාර ගල්ඔය ගඟ මොරවිල් ආරු පාලම අසලදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ  ටිපර් රථයක් නවතා පරික්ෂා කර ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී රියදුරු විසින්  බලපත්‍රය අත්සන් නොකිරීමට අල්ලස් වශයෙන් උප පොලිස් පරිෂකවරයාට රුපියල් 300ක ලබාදීමේදී අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ සමග පොලිසි ස්ථානයට ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

පොලිසියට අල්ලස් දෙන්න ගිහින් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site