IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාර හදන්නැයි ආණමඩුවේ වෙම්බුවැව ගැමියෝ පාරට බසිති

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව වෙම්බුවැව සියඹලාගස්හේන මාර්ගය කිසිම ලෙසකින් ගමන් කිරීමට නොහැකි ලෙස අබලන්වි තිබුන ද ඡන්දය ලබා ගත් දේශපාලඥයින් ජනතාව රවටමින් ඇති බව පවසමින් වෙම්බුවැව ගැමියෝ අද( 4 ) දින  විරෝධතාවයක නිරත  වූහ.

මෙම විරෝධතාවය හේතුවෙන් වෙම්බුවැව සියඹලාගස්වැව මාර්ගයට ඇතුල් විම වලකමින් මාර්ගය මැදට කොට දමා පැය කිපයක් අවහිර කර තිබුණි.

විරෝධතාකරුවන් වෙම්බුවැව මාර්ගයේ වෙම්බුවැව වැව ආසන්නයේදි ටයර් පුළුස්සමින් විරෝධතාවය සංවිධානය කර තිබුණි..

මෙ සදහා 300 කට ආසන්න ගම්වැසියන් පිරිසක් එක්ව සිටියහ.

ජනතාව පවසන්නේ මෙම මාර්ගයේ දෛනිකව 2000 කට ආසන්න පිරිසක් ගමන් කරන බවත් වෙම්බුවැවට ගමන් ගන්නා මාර්ගය කිලෝ මිටර් 6 කට ආසන්න දුරක් ඇති  බවයි.

විරෝධතා පුවරු ඔසවමින් ජනතාව මාර්ගය මැද කෙසෙල් ගස් සිටුවා ඒ ආසන්නයේ පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත විම සිදුවිනි .



අදහස් (0)

පාර හදන්නැයි ආණමඩුවේ වෙම්බුවැව ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site