IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා කාමරයේ හිරකරයි

(යොහාන් භාසුර ළහිරු හර්ෂණ)

නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් මෙම වසරේ කපාහැරි වෛද්‍ය නිවාඩු දීමනාව ගෙවන ලෙස බලකරමින් එම ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා කාර්යාලයේ සිර කළේය.  

එම දීමනාව දෙන්නේ යැයි සභාපතිවයරාට ලිපියකට අස්සන් කරන ලෙස බලකර ඇති බව කී ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ භාණ්ඩාගාරයෙන් කළ කපාහැරීමක් සභාපතිවරයාට නැවත දිය නොහැකි බවයි.

මෙම තත්වය හේතුවෙන් නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ කටයුතු සේවකයන් පැය කීපයක් ඉවත්ව සිටි බවත් ආර්ථික අර්බුදය හමුවේ රටේ සියලුම ජනතාව මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයන් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවත් එම නිලධාරියා කීය.

ඒ පිළිබඳව සභාපතිවරයා කොහුවල පොලිසියට පැමිණිළි කර ඇති බවත් වාර්තා වේ.



අදහස් (1)

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා කාමරයේ හිරකරයි

මැක්ස් Tuesday, 24 January 2023 05:37 PM

ඒවත් ගෙන්න ඕනලු. බදු ගෙවන්නත් බෑලු. ආර්තිකෙත් හදන්නලු. IMF එකටත් යන්නලු. හැබැයි ඒ කොන්දේසිවලට බෑ කියන්නලු. මෙහෙව් සේවකයෝ ඉන්න රටක් ලොවෙත් නැතුව ඇති. විශේෂයෙන්ම "අරගලයෙන්" පස්සේ හැමෝම හිතන්නේ නීතිය තමන් අතට ගන්න පුළුවන් කියලා. සේවක විනය කියන්නේ අනවශ්‍යම දෙයක් කියලා. රටේ අනාගතය අඳුරු වෙන්න මේවා නොසලකා හරිය නොහැකි හේතු!

:       3       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site