IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පැරෑලියෙත් මුහුද ගොඩ ගලයි

 (ජේ.කේ.එල්. චාමින්ද)

 අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මුහුදු රළ සමඟ වැලි  සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත,  ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍ර දේශවලින් ගොඩබිමට ගලා එම නිසා   මෙම මාර්ගයේ   ගමනා ගමන කටයුතුවලට බදා එල්ලවි තිබුණි.

ඊයේ (15) රාත්‍රියේ සිට මුහුදු රළ  මෙකි  ප්‍රදේශවලින් ගොඩබිමට ගලාවිත් තිබුණි.

මුහුදු රළ සමග වැලිතට්ටු හා නොයෙකුත් අපද්‍රව්‍ය  ගල් කැබලි මාර්ගයේ තැන්පත්ව තිබු අතර මෙම තත්ත්වය නිසා මාර්ගයේ ගමන කරණ රථවාහන වලට ද බදා එල්ල වි තිබුණි.

 මුහුදු රළ  ගොඩබිමට ගලාඑමෙ හේතුවෙන්  දෙවට වැල්ල හා කඩේවැල්ල  ගාල්ල ජාකොටුවැල්ල, ධිවර තොටුපළවල්වල  නතරකොට තිබු  බෝට්ටු වලටද හානි වි ඇති බැව්  ධිවරයින් පවසති.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේ  තැන්පත්ව තිබු වැලි සහ අපද්‍රව්‍ය  ඉවත්කොට මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමට  පොලිසිය හා ගාල්ල මහනගර සභාව මගින් කටයුතු කරතිබුණි.

 

 



අදහස් (9)

පැරෑලියෙත් මුහුද ගොඩ ගලයි

රුවන් Wednesday, 16 October 2024 10:42 AM

අනුර ආව දවසෙ ඉදල ස්වභාවික විපත් වලින් අඩුවක් නැහැ .

:       49       22

dileepa1986Wednesday, 16 October 2024 10:57 AM

ඔබතුමා හිතන්නේ කවුරු ආවා නම් හොඳද? මුත්තා සහ පුතාණෝ...!

:       8       29

Kschool slWednesday, 16 October 2024 12:04 PM

මහින්ද ලොක්කා ජනාධිපති වුණු කාලෙත් එහෙමයි නේ. මේ මහ කන්නේ. මේ කාලෙට මොන මහත්තයා ජනාධිපති උන්නත් ඉතිං වහිනවා තමයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැතුව වැහි නවත්තා ගන්න බෑ කියලත් කියයි බයියෝ, ටොයියෝ තව ටික දවසකින්...

:       7       23

JanahithaThursday, 17 October 2024 07:16 AM

හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදී ගියෙයි.

:       0       0

Janaka asamagiThursday, 17 October 2024 07:19 AM

ඔහේ කඩේ යනගමන් වගේ...

:       0       0

pakeer Wednesday, 16 October 2024 11:00 AM

ඇමරිකාවේ කුනාටු ආවේ කවුරු ආව නිසාද දන්නේ නැහැ . ලංකාවේ ඉන්නෙ සුපිරි බයියෝ . තාම ඉන්නෙ ගල් යුගයේ ...වැද්දෝ

:       9       36

anuranga Wednesday, 16 October 2024 11:27 AM

ඔව්, ඔව් රජානෝ නම් සුනාමියන් මාර ආතල් එකක් ගත්තා අපිට මතකයි...

:       1       24

පිටරටවැසියා Wednesday, 16 October 2024 12:12 PM

අපි එහෙනම් අනුරට කියමු ස්වාභාවික විපත් අඩුවෙන්න. "ජනරජ පෙරහරක්" පවත්වන්න කියලා. බත් කන හරක්...

:       5       18

Ruwan De Silva Wednesday, 16 October 2024 03:55 PM

2004 කව්ද ගොඩ ගියේ, විපතට පත්වූ ජනතාවද? නැත්තං රජ හොරුද? ඒවා මතක නෑ නේද?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site