
( ෂේන් සෙනෙවිරත්න )
ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා පුද්ගලයෙකුගෙන් අල්ලස් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකු වන ඔහු පුද්ගලයෙකුගේ පැමිණිල්ලක විමර්ශන කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් පැමිණීමට වැයවන ඉන්ධන සඳහා රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී එසේ සැකපිට අත්අඩංගුවට පත්ව තිබේ .
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් දැලේ
jagath Thursday, 24 October 2024 11:07 AM
කොටලා කොටලා අන්තිමට කෙහෙල්ගහටත් කෙටුවා එහෙනං . දැන් ඉතින් ගෙදර ළමයෙකුටවත් පාරේ බැහැල යන්න බැහැනේ මහත්තයෝ . ඔයාගේ මේ කැත පුරුද්ද අත්හැර ගන්න ඕන තරම් කල් තිබුණා ඔහෙට . දැන් ඉතින් තරු පටි නැතිව බලුවෙලා ඉන්නකොට මතක්විවේ කරපු බලු වැඩ ටික ඔක්කොම. අනිත් මහත්වරුන්ටත් මේවා පාඩම්.
sam Friday, 25 October 2024 07:00 AM
තනතුර ලොකුවුණාට ලැජ්ජාවක් නැති කෙනෙක්. මේවා ඇහෙනකොට මතක් වෙන්නේම සුනාමි ආධාර මුදල් හොරා කෑම තමයි.