IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැමිණිල්ලක් විභාගයට ගිය නිලධාරියට කඩු පහර

(සුමිත් පොතුපිටිය)

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාගකිරීම සදහා පැමිණෙන ලෙස දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියකුට අද පස්වරුවේ කඩුවකින් පහරදී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශ නිළධාරියකු මෙසේ පහරකෑමට ලක්ව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පහරදී සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් බව කියන කඩුවද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවද පොලිසිය කීය.

 



අදහස් (1)

පැමිණිල්ලක් විභාගයට ගිය නිලධාරියට කඩු පහර

manjula Monday, 04 November 2024 11:40 AM

මෙන්න මේවා නතරකරන්න තමයි නීතිවල වෙනස්කමක් කරන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site