(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ ගෙවත්තක ළිඳක තිබී පුපුරා නොගිය ආර්.පී.ජී. උණ්ඩ 03 ක් තිබී සොයාගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
ඉඩම් හිමියා විසින් සිය ගෙවත්තේ තිබූ පාලු ඉඩම පිරිසිදු කිරීමේදී ළිඳෙ තිබූ අදාල ආර්.පී.ජී. උණ්ඩ හමු වී ඇති අතර පසුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල ස්ථනයට පැමිණ සිදුකරන ලද සෝදිසියකදී ආර්.පී.ජී උණ්ඩ තොගය ගොඩට ගෙන ඇත.
අදාල ආර්.පී.ජී. උණ්ඩ යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ළිඳට දමා ගොස් ඇති බවට එම උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුපුරා නොගිය ආර් පි ජී උණ්ඩ 3 ක් මුලතිව් ළිදක