IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘පින්වත්තේ උජියා‘ හෙරොයින් සමඟ මාට්ටු

(සුමිත් ප්‍රේමතිලක )

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරු වන "පානදුරේ සලිදු" නැමැත්තාගේ ප්‍රධාන  ගෝලයෙකු වන "පින්වත්තේ උජියා" නමැත්තා රුපියල් ලක්ෂ 80  කට අධික වට්නාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අද (06) අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පානදුර ,පින්වත්ත  ප්‍රදේශයේ සැකකරු ගේ නිවසේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 750 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර , ඔහුගේ ගිණුම් සහ දුරකථන දත්ත ඔස්සේ අනෙක් සැකකරුවන් සොයා විමර්ශන කරන බැව්  පැවසේ.

සැකකරු ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවුරුදු 16 ක් සිර දඩුවම් විද   ඇති බවත් , නඩු 3 ක් මහාධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පොලිසිය කියයි .

සැකකරු පානදුර  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට  නියමිත බව පොලිසිය කියයි .

 



අදහස් (0)

‘පින්වත්තේ උජියා‘ හෙරොයින් සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site