IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පානදුර රෝහලෙන් කොරෝනා රෝගියෙක් පනී

(සුමිත් ප්‍රේමතිලක)

කොවීඩ් 19 වෛරසය ආසාදනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු ඊයේ (15) පස්වරුවේ පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ පැනගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය, දෙල්ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණයෙක් බව පැවසේ.

එදින උදෑසන රෝහලට ඇතුළත්ව ඇති ආසාදිතයා, පානදුර මූලික රෝහලේ 4 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ," මිස් මෙතන ඉන්න බෑ මම ගෙදර යනවා" යනුවෙන් හෙදියකට පවසා රෝහලෙන් පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

පැනගොස් ඇති ආසාදිතයා සොයා පොලිසිය සහ බුද්ධි අංශ පරීක්ෂණ පවත්වති

 



අදහස් (0)

පානදුර රෝහලෙන් කොරෝනා රෝගියෙක් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 561 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 231 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site