
(ඉන්දිකා රාමනායක)
පේදුරුතුඩුව කොටිටඩි ප්‍රදේශයේ ළීදකින් අත්බෝම්බ 11 ක් සොයා ගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.
කොටි ඉන්ධන පිරවුම්හල පිටුපස පිහිටි මෙම ළිඳ සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී තුළ තිබී මෙම බෝම්බ හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි. යුද සමයේ මේවා එල්ටීටීය විසින් ළිඳට දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පේදුරු තුඩුවේ ළිඳක අත් බෝම්බ 11 ක්