IMG-LOGO

පුද්ගලයෝ 207කින් 72කට කොරෝනා

(තිස්ස කොටින්කඩුව)

ජාඇල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ පුද්ගලයින් 207 දෙනකු අද දින අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමෙන් අනතුරුව ඔවුන් අතරින් 72 දෙනකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස හදුනාගත් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ මහතා පවසයි.

මේ අතර කදාන ආනියකන්ද දිසා රෝහලට විවිධ රෝග සදහා ප්‍රථිකාර ලබා ගැනිමට පැමිණි බාහිර රෝගින් 38 දෙනකු අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමේ දි ඔවුන් අතරින් 19 දෙනකුම කොරෝනා ආසාදිතයන් බවට තහවුරැ වු බව ආනියකන්ද දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ධමිමික පෙරේරා මහතා සදහන් කරයි.

 

 



අදහස් (1)

පුද්ගලයෝ 207කින් 72කට කොරෝනා

ranjith Tuesday, 11 May 2021 07:36 AM

පුදුම භීතියකින් දරුවොත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මහජන ඡන්දයෙන් පත්වන පාලකයෝ, උද්දච්ඡකම් දේශපාලන මතිමතාන්තර ඔක්කොම පසෙකලා රටේ ජනතාව බේරගන්න යහපත් තීන්දු ගන්න කියලා දෙවියන්ගේ නාමෙන් ඉල්ලන එක හැර අපි වෙන මොනවා කරන්නද?

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site