IMG-LOGO

පුත්තලමේ ව්‍යාපාරිකයන්ගෙන් පුත්තලම රෝහලට ඔක්සිජන් ටැංකි

(එච්. චන්දන)

පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබන කොරෝණ රෝගීන් හට ප්‍රයෝජනය ගැනීම සදහා අවශ්‍යය ඔක්සිජන් ගබඩා කළ හැකි සිලින්ඩර් තොගයක් ලබා පුත්තලම නගරය හා අවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ 33 දෙනෙක් එකතු වි රෝහලට පරිත්‍යාග කළහ.

රුපියල් දාසය ලක්ෂහතලිස් පනදාක් පමණ වටිනා මෙම සිරින්ඩර් 25 පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරී  එච්.ජේ.එම් අර්ජුන දුෂන්ත මහතා වෙත ලබා දුන්නේය.

මෙම ඔක්සිජන් සිරින්ඩර් තොගය පුත්තලම මූලික රෝහලේ කෝරෝනා  රෝගීන් සදහා ඔක්සිජන් ගබඩා කර ගැනීමට මහගු පිටුවහලක් වන බවයි රෝහල් බලධාරින් සදහන් කරන්නේ.

මෙම අවස්ථාවට පුත්තලම මුලික රෝහලේ හෘර්ද රෝග විශේෂඥ වෛද්‍යය මහේන් බොරලැස්ස ,කායික රෝග විශේෂඥ  වෛද්‍යය යු.ඩි.එන් ප්‍රසාද් , විශේෂ ශ්‍රේණියේහෙදි නිළධාරිනී එස්.පි. කුමුදිනී , රෝහල් පරිපාලන නිළධාරී කේ.පි.අයි  මල්කාන්ති  මහත්ම  මහත්මියත් හා ව්‍යාපාරික පිරිසකගෙන්  එක් වූහ.



අදහස් (0)

පුත්තලමේ ව්‍යාපාරිකයන්ගෙන් පුත්තලම රෝහලට ඔක්සිජන් ටැංකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site