
නිරිතදිග බෙංගාලෙ බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ශාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්නයේ ප්‍රදේශයේ ත්‍රීකුණාමලයේ සිට කිලෝ මීටර් 490ක් පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එය ඉදිරි පැය 12 තුළ කැඹුරු පීඩන අවපාතයක් දක්වාත් දෙසැබර් 03 වන දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත.
ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, දෙසැම්බර් 03 දින වන විට සුළිකුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත.
මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයේ බටහිරට වන්නට බරව වයඹ ගමන් කර දෙසැම්බර් 05 වැන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බරව පවතිනු ඇත. උතුරු, උතුර - මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වල විිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි.මීරට් 1000 වැඩි තද වැසි ද ඇති විය හැකියි.
දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණ ුසහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය. උතුරු උතුරුමැද, වයම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මිටර් 4.0 -50 පමණ තද සුළං බලාපොරොත්තුවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පීඩන අවපාතයෙන් දිවයිනට දැඩි බලපෑම්
chandima Saturday, 02 December 2023 08:41 AM
හෙණහුරා රට ගිය නිසා කුණාටුව ඉන්දියාවට ගියාට ආපහු ආපු ගමන් ආයෙත් කැරකිලා එයි... පව්කාරයින් ඉන්නකල් අපිට සෙතක් වෙන්නේ නෑ...
Nimal Saturday, 02 December 2023 10:49 AM
බුදු අම්මෝ මිමි 1000? ඊට වඩා තද වැසි ද ඇති විය හැකියි.