
(සුමිත් පොතුපිටිය )
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
සිසුවියන් තිදෙනෙකු කිසියම් බීම වර්ගයක් විෂවීමෙන් පසු හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බව සදහන් වේ.
තවත් සිසුවියන් දෙදෙනකුද හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බවද වාර්තාවන නමුත් ඔවුන් එම බීම පානය කර නොමැති බවද සදහන් වේ.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස 17, 15 සහ 12 වියැති සිසුවියන් පස් දෙනෙකු බවද සදහන් වේ.
විද්‍යාලයට වසර සියයක් සපිරිම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ පා ගමනක් පැවත ඇති අතර , ඉන්පසු සිසුවියන් දෙදෙනකු හදිසියේ අසනීපවීමෙන් රෝහල් ගතකර තිබේ.
ඉන් අනතුරුව පැවැත්වූ සංගීත වැඩසටහන් අතරතුරද තවත් සිසුවියන් තිදෙනකු ක්ලාන්තය සහ බඩේ දැවිල්ලක් වැනි රෝග ලක්ෂණ ඇති බව සදහන් කිරීමෙන් පසු රෝහල් ගතකල බවද විද්‍යාලයෙන් වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
Nilantha Sunday, 06 October 2024 11:41 AM
දැන් කාලයේ දරු දැරියෝ ටික දුරක්වත් පයින් යන්න කැමැති නැහැ. ගෙයින් මිදුලට බැහැලා ත්‍රීවීලර් එකක් නැත්නම් වෙනත් වාහනයක් අරගෙන තමයි පාසල් යන්නේ... සමහර අය පාසලට මීටර් 500 ක් වත් නැතුව තියෙද්දි වුණත් වාහනය නැත්නම් පාසල් යන්නේ නැහැ. එහෙම අයට පාගමනින් යන්න අමාරුයි... අවුරුදු 76 ක් කලේ මොනවා වුණත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද පේනවා නේද?