IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


නුවරඑළියේ බස් අනතුරක් 21ක් රෝහලට

(ඉන්දික රත්නායක)

නුවරඑළියේ සිට කුරුණෑගල දක්වා දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අනතුට ලක්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 පමණ බව පොලිසිය කියයි.

නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ටොප්පාස් ප්‍රදේශයේදි සිදූ වූ අනතුර සිදුව ඇති ඇත.

තුවාල ලැබු තුවාල ලැබූ තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නොවන බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වරායකු පවසීය.



අදහස් (4)

නුවරඑළියේ බස් අනතුරක් 21ක් රෝහලට

ගුණරත්න Saturday, 24 May 2025 07:34 AM

අර ඊයේ පෙරේදා කිවූ බස් කම්බස් කතාව තව පචයක් නේද?

:       0       0

Asa Saturday, 24 May 2025 09:47 AM

වැරදිනේ. වැඩිහරියක් ලොරිනේ තියෙන්නේ...

:       0       0

ජයනාත් Saturday, 24 May 2025 12:33 PM

කලිනුත් කුරුණෑගල යන එකක්.. අනේ මන්දා.. රියැදුරන් ප්‍රවේශමෙන්...

:       0       1

sugath Saturday, 24 May 2025 01:52 PM

මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි වංගු සහ බෑවුම් සහිත මාර්ග වල රාත්‍රී බස් ධාවනය අත්හිටුවිය යුතුයි. මගීන් තමන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි ප්‍රදේශවල රාත්‍රී බස්රථ වල ගමන් නොකළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 65 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 479 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site