(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)
පොලිස් නිළ ඇදුමින් ගොස් නිවසක් කොල්ල කෑමට ගොස් සිටි පාර්ලිමේන්තු කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඇතුල් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකාර කොස්තාපල් ඇතුලු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වුවන් බවද පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සදහා මොවුන් කොල්ලකෑමේ නිරත වී ඇති බවද පොලිසයි සැකකාර කොස්තාපල් වැඩිතහනමට ලක්කර ඇත.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිලඇඳුමෙන් නිවෙසක් කොල්ල කාලා
විජිත් Sunday, 11 December 2022 08:06 PM
ශ්‍රී ලංකාවේ පොලිස් කාරයෝ, හොරු, මංකොල්ලකාරයෝ බවත් හොර සක්කිලි දේශපාලකයින් දුටුවාම දෙකට තුනට හතරට නැමිලා, බඩගාගෙන සැලියුට් ගහන කොන්දක් නැති ගැරඩි වර්ගයක් බවත්, දුප්පත් අහිංසකයින් දැක්කාම පැනපැන හපාකන බවත් මුළු ලෝකයම දන්නවා.
Perera Monday, 12 December 2022 07:36 AM
දුෂිතයන් වෙනුවෙන් දුෂිතයින් පාලනය කරන රටක ඔහොම තමයි.
S.H.Liyanage Monday, 12 December 2022 08:50 AM
සෑම අවුරුද්දකටම වරක් මත්ද්‍රවය වලට පොලිස් නිලදාරීන් පරික්ෂා කල යුතුයි.