(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)
වෙරළ ආරක්ෂක බළකායට අයත් නවික හමුදා සෙබළුන් පස් දෙනකු ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් එහි සිටී නාවික සෙබළුන් පස් දෙනෙකුගේ දිවි බේරාගැනීමට අලුත්ගම ජල ක්‍රීඩා සහ ජීවිත ආරක්ෂක තරුණයන් පිරිසක් අද පස්වරුවේ සමත්ව ඇත.
බලපිටිය ජීවිත ආරක්ෂක බළකායට අයත් නාවික නිළධාරීන් පස්දෙනකු මොරගල්ල ජීවිත ආරක්ෂක ඒකකය දක්වා ගමන්ගත් බෝට්ටුවක් අලුත්ගම කලුවාමෝදර මෝය ආසන්නයේ දී පෙරලී ඇති බව සදහන් වේ.
බෝට්ටුව පෙරලීමෙන් පසු එහි සිටී නාවික සෙබළුන් පෙරලීගිය බෝට්ටුවේ එල්ලී සිට ඇති අතර එය දුටු අලුත්ගම දියකාවා ජල ක්‍රීඩා සහ ජීවිත ආරක්ෂක ආයතනයේ ජෙට් ස්කි යාත්‍රා දෙකක් සහ තවත් පෞද්ගලික ජෙට් ස්කි යාත්‍රාවක් ක්ෂණයකින් ස්ථානයට ළගාවී තිබේ.
අසල සිටී ධීවරයින්ගේ සහ මොරගල්ල ජීවිත ආරක්ෂක නිළධාරීන් ගේද සහය ඇතිව කඹයක් ආධාරයෙන් නවික සෙබළුන් බේරාගත් බව සිද්දියට මුහුණදුන් නිරෝෂන් ප්‍රනාන්දු පැවසීය .
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නාවිකයන් ගමන් ගත් බෝට්ටුවක් පෙරළෙයි