ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත්, අක්‍රිය වූ චන්ද්‍රිකාවක් දශක 4 කට පසු පෘථිවියට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ සිට කෙමෙන් පහළට පැමිණෙමින් ඇති බවත් එය කඩා වැටීමෙන් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ ග්‍රෑම් 2,450 ක් බර මෙම චන්ද්‍රිකාව වායුගෝලයට ඇතුළු වී පහළට එද්දි ගිනි ගෙන දැවී කැබැලි වනු ඇතැයි ද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වී ඇත.
කඩා වැටෙන්නේ පෘථිවියේ විකිරණ පරීක්ෂා කිරීමට 1984 වසරේ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
නාසා චන්ද්‍රිකාවක් කඩා වැටෙනවා
පිටිගල මිලානෝ Sunday, 08 January 2023 04:52 PM
රොකට් රෝහිතගේ රොකට්ටුව හොයන අයට මේක පෙන්නන්න...
මහසෙන් Sunday, 08 January 2023 05:40 PM
ඕක පාර්ලිමේන්තුවට වැටුණොත් රටම ගොඩ....
සමන් Monday, 09 January 2023 02:05 AM
පර්ලිමෙින්තූවට වැටෙිවා
sharm warn Monday, 09 January 2023 10:15 AM
නාසා එක කැමැති නම් ඒක කඩා වැටෙන්න සුදුසුම තැන් දෙක තුනක් අපි ඉදිරිපත් කරන්නම්... දියවන්නාව, මැදමුලන, විජේරාම, පිටකෝට්ටේ හංදියෙන් පොඩ්ඩක් විතර උඩ...