
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
1. දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන
2. ශ්‍යාමිලා පෙරේරා
3. මොහොමඩ් ෆයිසර් මුස්තාෆා
4. ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝෆර් අලස්
5. මහින්ද යාපා අබේවර්ධන
6. ජයන්ත වීරසිංහ
7. අනලන් සෙන්දිල් තොන්ඩමාන්
8. සුරේන්ද්‍ර රාඝවන්
9. රොනල්ඩ් චිත්‍රංජනී පෙරේරා
10. සන්ඩේස් රවීන්ද්‍ර කරුණානායක
11. තලතා අතුකෝරාල
12. දොන් කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
13. මුහම්මදු මුස්තපා අන්වර්
14. නිස්සංක නානායක්කාර
15. බොරාජගොඩගේ සාගලා අභයවික්‍රම
16. සිරිපාල අමරසිංහ
17. ප්‍රියංකර වීරකුමාර දිසානායක
18. මොහමඩ් රදාන් රහුමාන්
19. නිමල්කා ප්‍රනාන්දු
20. දොනි නිලුෂිකා දමයන්ති ජයසේකර
21. නිව්ටන් ආරියරත්න පීරිස්
22. ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර
23. මහින්ද සෙනරත් බණ්ඩාර
24. ආදම්බාවා උතුමා ලෙබ්බේ
25. මොහොමඩ් මුසම්මිල්
26. කොග්ගල වෙල්ලාලගේ බන්දුල
27. සිරිමසිරි හපුආරච්චි
28. කෞෂලි පියුම් සෙනරත් සමරතුංග ජයවීර
29. කීර්ති ශ්‍රී වීරසිංහ
(අංජුල මහික)
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
nimal Sunday, 13 October 2024 12:42 PM
තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය . ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත්නෑ,
ගමේ එකාලා Sunday, 13 October 2024 02:39 PM
බොරලුගොඩ, අපවිත්‍රා, ටිරාන් අලස්, කතානායක සෙට් එකත් ජාතික ලැයිස්තුවෙන් එන්ඩ හිතාගෙන ඇති. ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තුවට ගන්න සුදුසු අය නොවෙයි. බලලෝභී, බඩගෝස්තරවාදී දූශිතයින්?