IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නව නිවාස ඉල්ලා වෑකන්දේ පිරිසක් උද්ඝෝෂණයක

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

කොම්පඤ්ඤවීදිය ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයට අයත් මහල් නිවාස සහිත ගොඩනැඟිලි කිහිපයක් පදිංචියට නුසුදුසු අවදානම් තත්ත්වයේ පවතින බැවින් වහාම ඒවා කඩා ඉවත් කර තමන්ට සුදුසු පරිසරයක නව ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා එහි පිරිසක් නිවාස සංකීර්ණය ඉදිරිපිට  උද්ඝෝෂණයක නිරත වූහ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඔවුනට පොරොන්දු වූ පරිදි කොළඹ නගරය ආශ්‍රිතව පහසුකම් සහිත නව නිවාස ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

කඩාවැටීමට පවා ආසන්න තත්ත්වයක තිබෙන මෙම ගොඩනැගිලිවල දැනට කුඩා දරු දැරියන් ද ඇතුළුව පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන බව ඔවුහු පෙන්වා දෙති.

 



අදහස් (0)

නව නිවාස ඉල්ලා වෑකන්දේ පිරිසක් උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site