( රංජිත් රාජපක්ෂ )
හැටන් හිජිරාපුර ප්‍රදේශයේ සිය නිවසේදීම දින කිහිපයකට පෙර මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර (12) දින සොයගත් බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ සොයාගනු ලැබුවේ හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි පෙරිඅන්න පලනියන්ඩි නැමති (62) හැවිරිදි එක්දරු පියෙකි.
මරණකරුගේ බිරිද මස්කෙලිය ප්‍රදේශයේ තම දියණියගේ නිවසට ගොස් සිටියදි එම දියණිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ සිටි නිසා සෞඛ්‍යය අංශ විසින් දියණියගේ නිවසේම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
අසල්වාසින් විසින් මරණකරුගේ ත්‍රිරෝද රථය දින ගණනාවක් හිජිරාපුරට පිවිසෙන මාර්ගයේ ගාල් කර තිබෙන බවට මරණකරුගේ නිවසේ විදුලි බල්බ දල්වා තිබුණද එ පිලිබදව සැකයක් පවතින නිසා එ පිලිබදව අසල්වාසින් විසින් හැටන් පොලිසියට (12) දින දැනුම් දි ඇත.
සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ෂන කටයුතු වලින් අනතුරු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසිය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිවස තුළම මිය ගිය අයකුගේ සිරුරක් සොයාගනී