IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිරෝධායනය අස්සේ සූදු ගැසූ හයක් අල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් රාගම වල්පොල පවත්වාගෙන ගිය මහා පරිමාණ සුදුපොලක් වටලා එහි සුදු කෙළමින් සිටි හය දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි .

එහිදී රුපියල් 8500 ක මුදලක් ද  එම හයදෙන පැමිණි යතුරැ පැදි හය ද පොලිස් භාරයට ගෙන ඇත

නීරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම, නීරෝධායන නීති උල්ලංඝනය කිරීම, මුදලට සූදු කෙලීම යන චෝදනා ගොනු කොට සැකකරැවන් හය දෙනාට චෝදනා ගොනු කරන බව රාගම පොලිසිය පවසයි .

ලැබුණු තොරතුරකට අනුව 22 දින රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල බුද්ධික රාජපක්ෂ, උපපොලිස් පරීක්ෂක  යු.ඩී. අබේරත්න, උපපොලිස් පරීක්ෂක වයි.බී. රාජකරැණා, පොලිස් සැරයන්වරුන් වන 27096 උපනන්ද,64769 රත්නසිරි , පොලිස් කොස්තාපල්වරුන් වන 68977 පෙරේරා 9574 සදුන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්  මෙම වැටලීම සිදු කල බව රාගම පොලිසිය පවසයි .



අදහස් (1)

නිරෝධායනය අස්සේ සූදු ගැසූ හයක් අල්ලයි

sugath Monday, 30 August 2021 01:33 PM

ඔය ගමේ නමත් වල්පොල නේද? අපි දන්නවා ඔය පළාත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site