
(ෂේන් සෙනෙවිරත්න)
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය කියයි .
මෙම මිතුරන් පස් දෙනාගෙන් එක් අයකුගේ මවක් විදේශගතව සිට පැමිණ ලබාදුන් බව කියන විදේශීය රටබීම බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් ජල ක්‍රීඩාවේ යෙදීම සඳහා එසේ ජලාශයට බැස ඇති බව පොලිසිය කියයි .
පොල්ගොල්ල ජලාශයේ සිට වික්ටෝරියා ජලාශයට ජලය මුදාහැරෙන එක් ගේට්ටුවක් අද (25) දහවල් විවෘත කොට ඇති අතර ජල පහරට හසුවූ මිතුරන් පස්දෙනාම ජලයේ ගසාගෙන යමින් සිටියදී ඉන් තිදෙනෙකු ගල්පර වල එල්ලී දිවි බේරාගෙන ඇති අතර අනෙක් දෙදෙනා පිළිබඳ තොරතුරක් සවස් කාලය වනතුරුද හමුව නොතිබුණි .
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්