IMG-LOGO

නන්දා මාලනී-සුනිල් ආරියරත්න අරගල බිමට

(ශාන්ත රත්නායක)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12)  ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනී  ,  ප්‍රවීණ  චිත්‍රපට  අධ්‍යක්ෂක හා ගීත රචක මහාචාර්ය  සුනිල් ආරියරත්න මහතා  ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.

එහිදී  සුනිල් ආරියරත්න මහතා හා නන්දා මාලනී ජන අරගලයට සහාය වෙමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර  නන්දා මාලනී මහත්මිය  ගීතයක්ද ගායනා කළාය.

 

 

 



අදහස් (6)

නන්දා මාලනී-සුනිල් ආරියරත්න අරගල බිමට

ශාලින්ද්‍ර Tuesday, 12 April 2022 01:58 PM

අරගලය ට ජය වේවා !!!!, ස්තුති ඔබ තුමිය ට

:       0       0

Soma dubayi Tuesday, 12 April 2022 02:37 PM

දැන් ආණ්ඩුව බය වෙලා ගෙදර යයි. බලාගෙන ඉන්න.

:       0       0

සත්‍ය ගවේෂී. Tuesday, 12 April 2022 03:19 PM

සාමකාමී උද්ඝෝෂණයට ජයවේවා ... !!! තවමත් මහජන මතයට බලවතුන් හිස නමන බවක් නොපෙනේ.ඒත්,බලය පිරිහෙන විට, කළකම් පළදෙන විට අනිවාර්යයෙන්ම ගෙදර යන්න වෙනවා.එය තමයි ලොව පවතින සැබෑ යථාර්ථය.

:       0       0

ana Tuesday, 12 April 2022 03:54 PM

ඔබ ජාතියේ මාතාවයි.

:       0       0

රණසිංහ Tuesday, 12 April 2022 08:21 PM

මගේ හොඳම මිතුරිය මිය ගියේ ඔහු ඇගේ ගීත රැවටීම නිසා ඇය නැවතත් තරුණයන් මරා දැමීමට පැමිණියාය.

:       0       0

විජේපාල Wednesday, 13 April 2022 03:56 AM

lකලා කරුවන් Gotago ගමට නෑගම් ගිය වගයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 350 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 894 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site