
(ප්‍රසාද් රුක්මල් )
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජුසාවක් , පිත්තල පැහැති වටිනා දුර්ලභ ගනයේ කුඩා ඇත් රූප 3ක්, පූජා භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි .
පස්සර පොලිසිය සහ පස්සර ආගරතැන්න පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්වී ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර ඒ වනවිටත් සැකකාර පියපුතු දෙපළ පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි බවද පොලිසිය සදහන් කළේය .
කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75, 26 වයසේ පසුවෙන පියපුතු දෙපලක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට