IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් ආඩිඅම්බලම , කෝවින්න ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ දී අත් අඩංගුවට ගෙන තිබේ .

වයස අවුරුදු 20 ත් - 30 ත් අතර පසුවන  මොවුන් ශ්‍රී ලංකාවේ ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙසේ නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිට තිබේ .

මොවුන්ගෙගෙන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා ප්‍රකාශ සටහන් කර ගැනීමට භාෂා පරිවර්තකවරයෙකුගේ සහාය ලබා ගැනීමට පොලිසියට සිදු වී තිබේ .

කටුනායක පොලිසිය වෙත ලද තොරතුරක් මත , ඊයේ(18)  රාත්‍රී ආඩිඅම්බලම , කෝවින්න ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලය , වටලා මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .



අදහස් (1)

නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට

යෝගා Tuesday, 19 November 2024 11:48 AM

මේ ජාතියේ අය නම් යන යන තැන හරිම හිසරදයක්. ආගමික අන්තවාදීන්. දුටු තැන අල්ලා පිටුවහල් කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site