IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන්  සිදු කළ විමර්ශනවල  උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි  නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත.

පාස්කු ප්‍රහාරයට අදාල  සැකකරුවන් 42 දෙදෙනකු  ඒ කාණ්ඩයේ  සැකකරුවන් ලෙස නම් කර ඇතිි බව ද නීතිපතිරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම නිසා තම ධූර කාලයේදි එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකි යැයි ද නීතිපතිවරයා දන්වා ඇතැයි ද වාර්තා වෙයි

මෙම මස අගදී නීතිපතිවරයා සිය ධූරකාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතය.



අදහස් (8)

නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්

SADIRIS BUWANEKA - MAHIYANGANAYA. Saturday, 15 May 2021 11:12 AM

ඔබතුමා හෘදසාක්ෂියට එකඟව රාජකාරිය කළානම් ඒකතමයි ඔබතුමාගේ සැනසීම, සතුට...ලෝකයා මේ සතුටු කරන්න නොලැබෙනවා වගේම බුදුදහමේ ලෝකයා කියන්නේ තමාම තමයි. නියම වී තිබෙන සේවාව අවසානයේදී සිතේ සතුටින් දිවිය නිමවන තෙක් නිදුකින් නිරෝගීව සැනසීමෙන් ජීවත් වේවායි පතමි... ස්තුතියි..

:       2       22

siri Saturday, 15 May 2021 12:33 PM

මම දැක්කා කවුදෝ තැනක ලියල තිබුණා " මේ මහත්තයාට තානාපති කමක් දෙන්න කලින් පනාවක් අරගෙන දුන්නා නම් හරිම වටිනවා " කියලා. මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද එ් කතාවේ තේරුම කියලා...?

:       1       16

රමල් Saturday, 15 May 2021 01:01 PM

අවුරුදු 2කට පසුව....​

:       0       9

Amal Saturday, 15 May 2021 05:13 PM

නීතිපති තුමාට සේවා දිගුවක් දෙන්න පුළුවන් නේද?

:       14       13

Sri Lanka Saturday, 15 May 2021 08:46 PM

අලුත් කෙනෙක් ආවම පරණ කේස් අලුතින් පටන්ගන්න පුළුවන්නේ පාස්කු, බැංකු කේස්.

:       0       0

ana Sunday, 16 May 2021 01:08 AM

ඔච්චරම ඕන නම් ඔය කාට හරි නඩුවක් දාලා විශ්‍රාම යන්න. මම හිතුවේ පසුගිය දිනවල කෑගහපු විදිහට පාස්කු කාරයින්ට නඩු දාලා ඇති කියලා.

:       0       0

WCA Sunday, 16 May 2021 02:22 AM

ලොවෙත් නඩු දාන්න බෑ.ඉ මොකද නඩු දැම්මොත් නිදහස් වෙනවා. ඒ තරමට ලංකාවේ නීතිය නවලා තියෙන්නේ...

:       0       0

Shalika maduranga Sunday, 16 May 2021 03:57 AM

යනකොට කියන කතානේ හිටියත් ඔච්චර තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 368 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 1327 3

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 248 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 301 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම



කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 1405 1

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 473 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 123 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site