IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා

 (ජේ.කේ.එල්. චාමින්ද)

හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ  රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි  ධිවර කාර්මිකයෙකු  අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ මිහිරිපැන්න ප්‍ර දේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන  විවාහකයෙකි.

 මොහු රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටියදි එම ස්ථානයට පැමිණි තිදෙනෙකු විසින් මොහුට කඩුවකින් පහරදි කපා කොටා මරාදමා ඇති බැව්  පොලිසිය පවසයි. පැරණි  ආරවුලක් මත මෙම ඝාතනය සිදුවි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

 

 



අදහස් (0)

ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site