IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දහදාහක් නොදුන්නැයි ගෙල සිර කර මරාදාලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බුද්ධික කුමාරසිරි )

රුපියල් දස දහසක් ඉල්ලා එය නොදුන්නැයි උරණ  වී හැත්තෑ හය හැවිරිදි කාන්තාවකගේ කරාබු යුගලය කොල්ල කා , ගෙල පාදයෙන් සිරකොට ඝාතනය කළ පුද්ගලයකු  අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

ආනමඩුව නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර ඝාතනය වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් බ්ලොක් ගල් ව්‍යාපාරක කම්කරුවකු ලෙස සේවය කල අයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා මියගිය කාන්තාව පමණක් නිවසේ රැඳී සිටි අවස්ථාවකදී නිවසට පැමිණ ඇයගෙන් රුපියල් දස දහසක් ඉල්ලා තිබේ. එහිදී එලෙස ලොකු මුදලක් දීමට තමන් සතුව නොමැති බව පැවසීමත් සමඟ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව මාලඹේ පාර අංක 720 හි පදිංචි දෝන ලීලා අබේරත්න නමැති (76) හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.
 



අදහස් (1)

දහදාහක් නොදුන්නැයි ගෙල සිර කර මරාදාලා

රංබොඩ Wednesday, 04 September 2024 07:47 PM

මේ තරම්ම නින්දිත වැඩක් කරන්නේ කුඩු කාරයෙක් වෙන්න ඕනෑ...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site