
(ගයාන් සූරියආරච්චි)
තලංගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇගේ බෙල්ලට පිහියක් තබා රුපියල් ලක්ෂ හතහමාරක රන්බඩු සහ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන 43 හැවිරිදි වෛද්‍යවරියක මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර ඇය තම දරුවන් දෙදෙනා සමග ජීවත් වී ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා මේ වන විට විදේශගත වී සිටින බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දොස්තරගේ ගෙට පැන්න දෙන්නා මාට්ටු
chamara Monday, 21 October 2024 02:35 PM
ඔන්න ඕකයි තත්වේ. ඇත්තටම දියුණුද අපි? බිරිඳ තනියම ළමයි එක්ක. කසාදේ පලක් තියෙනවාද? තේරුම් ගන්න පරිහානියට තමයි යන්නේ අපි. දියුණුව කියන්නේ අතට පයට පහසුව දැනීම විතරයි. අධ්‍යාත්මිකව පිරිහිලා ඉන්නේ...!
NimalMonday, 21 October 2024 03:24 PM
පවුලට සල්ලි හොයන්න ගිහින් තියෙන්නේ. කසාදෙ ගැන හිතලා... එහෙම කියලා ජීවිත කාලෙම පිටරට තනියම ඉන්නේ නෑ.
SampathMonday, 21 October 2024 04:13 PM
මෝඩ කතා කියන්න එපා. මිනිස්සු තමන්ගේ පවුලෙ අය දාලා රට යන්නේ පවුලෙ අය ගැනම හිතල තමයි. මෙතන තියන ප්‍රශ්නෙ ඒක නෙමෙයි.