IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු

(ඉන්දිකා රාමනායක)

හෙරොයින් නඩුවකට අදාළ කරුණු දැක්වීමට අධිකරණය හමුවට ඉදිරිපත් නොවීමේ සිද්ධියකට දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කළේය.

එම විවෘත වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙසට මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද නියෝග කළේය.

හෙරොයිව් කිලෝ 36 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනකු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී තිබියදී පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

 



අදහස් (1)

දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු

Pradeep Wednesday, 11 March 2020 04:46 AM

පස් දෙනාම හොද යාලුයෝ වෙන්න ඇති. මොන හිතකින්ද යාලුවන්ට විරුද්ධව සාක්ෂි දෙන්නේ ? අන්න නියම යාළුවෝ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site