IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දිවුලපිටිය නගරයේ දී පන්දම් විරෝධතා දෙකක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් දිවුලපිටිය නගරයේ දී  පන්දම් දල්වාගෙන විරෝධතා  දෙකක් පැවැත්විණි.

ජාතික ජනබලවේගයේ සාමාජිකයෝ පිරිසක් දිවුලපිටිය නගරයේ විරෝධතාවේ යෙදී සිටියදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ජනතා නාදය සංවිධානයේ පිරිසක් ද පා ගමනින් එම ස්ථානයට පැමිණ එම විරෝධතාවට එක් වූහ.

දිවුලපිටිය ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයෝ පිරිසක්ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැය දෙකක පමන වේලාවක මෙම උද්ඝෝෂණයේ යෙදුනහ.

 



අදහස් (1)

දිවුලපිටිය නගරයේ දී පන්දම් විරෝධතා දෙකක්

Sisira Gunasekera Friday, 24 February 2023 02:23 PM

ගෝඨාභයට ඡන්දය දීලා රට කෑවා. සියලු දේ විනාශ කරගත්තා. දැන් ටැක්ස් ගෙවන්න කැමැති නෑ... විදුලි බිල වෙනස් කරනවට කැමැති නෑ. රට ගොඩගන්න මහන්සි වෙන්න ඕනෑ. රජය පමණක් නොවේ සියලු දෙනාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site