IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දැරියකට හදි කළ තරුණයෙක් බදුල්ලේදී අත්අඩංගුවට

( පාලිත ආරියවංශ) 

බලාවයස්කාර දැරියක්  බදුල්ලේ  පිහිටි රජයේ නිවාඩු නිකේතනයකට  කැටුව ගොස් අපයෝජනය කළේ යැයි සැකපිට 29 හැවිරිදි තරුණයෙක් අද (21)අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය  පවසයි .

බදුල්ලට නුදුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රැකියාව කරන මෙම සැකකරු සොරණාතොට වත්තෙකැලේ පදංචි කරුවෙක් බව විමර්ශන වලදී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන්කළේය .

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත , සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර  හා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වේහිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති  කා පො. පරීක්ෂක නිලූෂි පතිරණ මහත්මිය ගේ මෙහෙයවීමෙන්  කාන්තා කාර්යාංශය  වැඩිදුර විමර්ශන සිදුකරයි .



අදහස් (0)

දැරියකට හදි කළ තරුණයෙක් බදුල්ලේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 698 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site