IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දියේ ගිලී සිසුවා මරුට

( ප්‍රසාද් රුක්මල් )

මිතුරන් පිරිසක් සමඟ මකල්දෙණිය ගගේ දියනෑමට ගිය 16 හැවිරිදි සිසුවෙකු  දියේ ගිලී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.

කොස්ලන්ද ගනේශා විදුහල අසල පදිංචිව සිටි ගනේශා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලැබූ  සෙල්වප්‍රකාශන් අකිලේෂ්වරන් (16) නැමති අය මෙසේ මියගොස් ඇති බවද පොලිසිය කීය .

මොහු මිතුරන් තිදෙනකු සමඟ කොස්ලන්ද මකල්දෙණිය ගගේ දියනෑමට ගොස් ඇති බවත් ,එසේ ගගට බැස දියනාමින් සිටියදී මොහු දියේ ගිලී ඇතැයි පොලිසිය සදහන් කළේය .

පසුව ගම්වාසීන් පොලිසිය එක් වී මොහු ගොඩට ගෙන කොස්ලන්ද රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලිසිය පැවසීය

 



අදහස් (0)

දියේ ගිලී සිසුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site