IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දඹුල්ලට නොගිය එළවළු ලොරිය

(මරදන්කඩවල ජයවර්ධන දිසානායක)

කැකිරාව වනමල්උයන 110 කිලෝමීටර් කනුව ආසන්න වංගුවේ අද උදේ 5.45ට පමණ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරෙන් රියදුරකුට බරපතල තූවාල සිදූවී ලොරි දෙකට දැඩි හානි සිදු ව ඇතැයි කැකිරාව පොලීසිය කියයි.

යාපනය චාවකච්චේරි සිටදඹුල්ල ආර්ථිකය මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ධාවනය කරමින් තිබූ ලොරියක මරදන්කඩවල දෙස සිට වවුනියාව බලා ධාවනය කරමින් සිටි ත තවත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

චාවකච්චේරි සිටදඹුල්ල ආර්ථිකය මධ්‍යස්ථානය වෙත යමින්තිබූ ලොරියේ එළවළු වලට බරබතල හානි සිදු ව ඇති අතර ලොරි රථ දෙකටම විශාල හානි සිදු ව තිබේ.



අදහස් (0)

දඹුල්ලට නොගිය එළවළු ලොරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site