
(අමිල චින්තක ගමගේ)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීම සඳහා දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට ප්‍රවාහන,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ තත්ත්වයට ගෙන ඒමටත් මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.
මේ හරහා රටේ ආර්ථිකයටද යම් බලපෑමක් කිරීමට හැකි වෙතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රිය සේවකයන් දිරිමත් කරන්න අලුත් වැඩක්
Sediris Friday, 25 October 2024 04:02 PM
හොඳ අදහසක්... හැබැයි එයාලාට කෝච්චියෙන් යන්න කෝච්චි පාරවලුත් හදලා දෙන්න වෙයි. මොකද මෙයා හිතන් ඉන්නේ හැම දුම්රිය සේවකයාම දුම්රිය නැවතුම් ගාව ගෙවල් හදන් ඉන්නවා කියලා...!
de silva Friday, 25 October 2024 06:14 PM
සේදිරිස් ඔබගේ මෝඩකම හොඳින් ප්‍රදර්ශනය වෙනවා...!
Sarath Saturday, 26 October 2024 07:11 AM
ඔය දුම්රිය සේවකයෝ මේ දක්වා කෝච්චියේ ගියේ ටිකට් අරගෙනද?
sudath senadeera Saturday, 26 October 2024 08:56 AM
ගෙදර ළඟ ඉඳන්ම දුම්රිය පොළ නැති වුණාට මේ කාලේ හැටියට ආර්ථික වශයෙන් ලොකු සහනයක් මේකෙන් ලැබෙනවා නේද? අපේ සමහර මිනිසුන්ට කොච්චර සහන දුන්නත් මොකක් හරි ඇදයක් කියනවා.!
siril Saturday, 26 October 2024 04:34 PM
දැන් දුම්රිය සේවකයින්ට නොමිලේ කෝච්චියේ යන්න දුන්නම දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවද ? මිට ඉස්සරත් මේ අය කෝච්චියේ ගියේ ටිකට් අරගෙනද ? හුණා කියන්නා සේ කියන්න පුළුවනි ඊලඟ ඡන්දෙදි මේ රට ආයෙත් 3% ට වැටෙනවා. මොකද මහපොළොවේ යතාර්ථයක් නොවන කයිවාරු වලින් මහජනතාවට ලැබෙන සෙතක් නැති නිසා .අනික දැනටම පෙනෙනවා උද්දච්චකම දැන් ඔලුවටත් උඩින් කියලා . අපරාදේ මගේ ඡන්දෙ කියලා හිතෙනවා.